How to Rate

by

Please read this before placing your rating.ඔබගේ අදහස් දැක්වීමට පෙර කරුණාකර පහත ලියා ඇති දේ කියවන්න.

Please note that you don’t have to register or be a member to rate. Anyone can rate anything you have experience or knowledge of. මෙහි ඕනෑම දෙයක් සඳහා ඔබගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමට මෙම අන්තර් ජාල අඩවියේ ලියා පදිංචි විය යුතු නැත.ඕනෑම කෙනෙකුට තම අදහස් දැක්වීමට මෙහි ඉඩකඩ සම්පාදනය කර ඇත.

Step1. Choose the category you would like to rate (Your Rating). පළමුව ඔබට අවශ්‍ය ක්ශේස්ත්‍රය තෝරා ගන්න.

rate step 1

 

Click on an item such as Bank, Education institute, Song or anything you would like to rate.

Step 2. Then you will see a screen similar to the following. එම තෝරාගැනීමෙන් පසු පහත සඳහන් පිටුවට ඔබ පිවිසෙනු ඇත.

2

Step 3. Scroll down this page and you will see something similar to the following. පිටුවේ පහතට ගියහොත් ඔබට පහත පරිදි වූ කොටසක් හමු වෙනු ඇත.

3

Step 4. Click on the name of the item you want to make your Say( your rating) then you will see a page similar to the following. ඔබේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමට අවශ්‍ය නමට ඇති සම්බන්‍ධකය හරහා ඇතුළුවීමෙන් පහත පිටුවට පැමිණිය හැක.

4

Step 5. Move your mouse over to the ‘User Rating’ above the rating stars, and click in accordance to where you want your rating to be. Then the rating will be saved. Once you have rated for all the different categories, you will see a message saying you rated this. Once you have rated for one item, you won’t be able to rate the same one using your computer. That’s all there is to it! Enjoy being a part of us.

අවසානයේ ඔබගේ මුසික  දර්ශකය user rating නමැති වචනය යටතේ ඇති මිනුම් දණ්ඩයන් උඩින් රැගෙන ගොස් ඔබ කැමති තැනෙක එය ක්‍රියාත්මක කරවන්න. එලෙස සාම මිනුම් දණ්ඩක් මතුපිටින් මුසික  දර්ශකය රැගෙනගොස් එය ක්‍රියාත්මක කිරීමෙන් ඔබගේ මිනුම් සලකුණු කල හැක.

ඕනෑම දෙයකට ඔබට ඔබේ මිනුම් සටහන් කල හැක්කේ එක් වතාවක් පමණක් බව මතක තබා ගන්න.

We invite everyone to rate the government services, companies, movies, songs, media, banks and so many other services. This rating shows how the general public value the services they are provided.

ශ්‍රී ලංකාවේ සියලුම රජයේ සේවාවන්, පෞද්ගලික සේවාවන් ඇතුළුව අනෙක් බොහෝ දෑ සම්බන්ධයෙන් ඔබේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට මෙය අවස්තාව කරගන්න ලෙස මෙහි සැපත්වූ ඔබට අප සාදරයෙන් ආරාධනා කරමු.

My Rating will be enriched by consumers by giving their genuine rating.

මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ මෙහි පැමිණි ඔබ ප්‍රකාශ කරනු ලබන අවංක සහ ස්වාධීන මිනුම් කිරීම මත පමණි.